මම සාමාන්‍යයෙන් රෑ 12 කලින් නිදාගන්නේ නෑ.ඇත්තටම මට ඊට කලින් නිදිමත් එන්නේ නෑ.මම ඒ වෙලාව වෙනකම් youtube videos බලන එක කරනවා හුගක් වෙලාවට.මම ආසම Tedx වැඩසටහන් බලන්න.මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගන්නවා.මගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්නත් මට ඒක ලොකු උදව්වක්.මම මෙහෙම බල බල ඉද්දි දවසක් මට හිතුනා මටත් දවසක ඒ වේදිකාවට යන්න ඇත්නම් කියල.මම දන්නේ නෑ මගේ හීනේ හැබෑ වෙයිද නැත්ද කියන්න නමුත් මම එතනටම නොගියත් මම යම් දවසක හොද තැනක නවතින බව මට විශ්වාසයි.මට ඔයාට කියන්න ඕන උනේ හීන පස්සේ දුවන්න.ඒ හීන හැබෑ වෙනවද නැත්ද නොහිතා ඒ වෙනුවෙන් වැඩ කරන්න.ඔබ ඔබේ හීනෙටම නොගියත් යම් දවසක අනික් අය ඔබව අගයන තැනක ඔබ සාර්ථකයි කියා කියාගන්නා තැනක නවතීවි.මේ යන ගමනේ ඔබ සාර්ථක වෙන තැන් වගේම අසාර්ථක වෙන තැනුත් තියේවි.කමක් නෑ නැවත නැවත උත්සහ කරන්න.හැමවෙලාවෙම මෙන්න මේක මතක තියාගන්න
Followers
Wednesday, 30 June 2021
Monday, 28 June 2021
Walk with the nature
Be like water my friend - Bruce Lee
Nothing in the nature is permanent.Everthing subjected to change.In every moment everything changes , so as the human mind and behavior.We all have to accept the truth of nature , unless it will make us sad , it will cause pain as well.If you accept the flow of nature and go with the flow the pain will no longer be with you.If you accept the change of human mind or behavior it won't cause any pain further.Because you know that as everything it is also changing.Suppose if your lover , if your close friend or even if your parents siblings change just accept it.It's the nature.You can't challenge the nature.Just accept it.As I said before go with the flow.Don't go against the nature that'll only cause pain.In contemporary society the biggest issue among youngsters is to accept the changing behavior, changing mind of the lover.Because of this they create many troubles into their lives and for own life.At times they make secret plans to take revenge from the person.At times they kill the person.
Think !
Is this love? Is this what you call a relationship ? Can a person who were with someone cause troubles for the person who were with them for a long time?
No!! They cannot!! If you think it's fair to take revenge from the person who cheated from the lover who left them , think again about your so called true love.As well this may not cause troubles on them but instead it only cause pain on you.
So again , go with the flow.Accept every changes.That'll make your life easier.Be flexible , adapt to changes like water.
ආත්ම විශ්වාසය
ආත්ම විශ්වාසය කියන්නේ පුද්ගලයෙක්ට අත්‍යාවශ්‍යම දෙයක්.ඒකෙන් ලෝකේ ඉස්සරහටම අරන් යන්න ධෛර්යය ලැබෙනවා.ඕනම පුද්ගලයෙක් ආත්ම විශ්වාසය කියන්නේ හරියට ස්වර්ණාභරණයක් වගේ වටින දෙයක්.ඒකෙන් තමන්ගේ පෞරුෂය ඔපවත් වෙන්වා වගේම ජීවිතේට හුගක් වටින්වා.මම ඒක ඔප්පු කරන්නම් පොඩි කතාවකින් හුගක් දෙනෙක් මේ කතාව අහල ඇති මොකද අද ඇය හුගක් ප්‍රසිද්ධ කාන්තාවක් ඒ පාකිස්තානයේ යකඩ ගැහැණිය යන අන්වර්ථ නාමයෙන්.
හදවතේ ලස්සන මැරෙනකම්ම ජීවත් වෙනවා
ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙමෙයි කරදර එනවා ප්රශ්න එනවා ඒ මැදින් ඒවා ජයගෙන ඉස්සරහටම යන එක තමයි ජයග්රහණය.
ඔයා අහලා ඇති ලෝකයෙන්ම කැතම කාන්තාව ලෙස ප්රසිද්ධ උන Lizzie Velasquez ගැන.ඇගේ කතාව මන් කෙටියෙන් කියන්නම් ඇය ඉපදෙන්නේ දුර්ලබ රෝගයක් එක්ක ඒ තමා neonatal progeroid syndrome කියන ජානමය ආබාධය.මේ නිසා ඇගේ රූපය සාමාන්ය පුද්ගලයෙක්ට වඩා වෙනස් වෙනවා.ඇය පාසලේදි සමාජයේදී පවා උසුලු විසුලු වලට ලක් වෙන්වා.දිනක් ඇය you tube එකේ දකිනවා world ugliest woman කියන title එකෙන් video එකක් තියෙනවා ඇය ඒක බලනවා ඇය දැක්ක දෙයින් ඇය පුදුම වෙනවා.ඇය දැක්කේ තමාව ඒ කියන්නේ ලෝකේ කැතම කාන්තාව ලෙස නම් කරලා තියෙන්නෙ ඇයව කියලා දකිනවා.ඇය comments කියවනවා.හැමෝම කියලා තියෙන්නේ ඉපදුන එක පවක්,ඉපදුන ගමන් මරලා දාන්න තිබුනේ වගේ හිත පසාරු කරගෙන යන comment විතරයි.ඇය අඩනවා පැය ගානක් දවස් ගානක් දුක් වෙනවා.නමුත් එක දවසකදි ඇය ඒ සියල්ල වෙනස් කරනවා ඇය දැන් ලෝකයම අභිප්රේරණය කරන කෙනෙක්.ඇය කියනවා අපි මේ ලෝකයට ඇවිත් ඉන්නේ හේතුවකට කියලා ඒ වගේම ඇගේ අයහපත් දුෂ්කර කාලය ඇය ලස්සන කාලයක් බවට පත් කරගෙන තිබෙනවා.
ඉතින් මම ඔබට කියන්නේ ලස්සන තියෙන්නේ හදවතේ කලු සුදු උස මහත මේ හැමදේම විනාශ වෙලා යන ලෝකෙක හදවතේ ලස්සන අපි මැරෙනකම්ම ජීවත් වෙනවා ඒක රැකගන්න මහන්සි වෙන්න බාහිර රූපය රැක ගන්න මහන්සි වෙනවා වගේම.ඔබ ඔබට ආදරය කරන්න අනුන්ට ආදරය බෙදන්න තව කෙනෙක්ගේ හිනාවකට හේතුවක් වෙන්න.ලැබිලා තියෙන රූපය ඔපමට්ටම් කරන්න අලුත් රූපයක් හදන්න යන්න එපා.තියෙන ලස්සන රැකගන්න.හැමෝම ලස්සනයි එක එක විදියට හරියට එක එක මල් එක එක පාට එක එක සුවද වගේ.ඒ පාට ඒ සුවද රැකගන්න.ගති ගුණ වලින් තව තව ලස්සන වෙන්න.මනුෂ්යත්වය දයාව කරුණාව ලෝකෙට දෙන්න ඔබට ඒ දේ ආපිට ලැබේවි.පුලුවන් හැම වෙලාවෙම තව කෙනෙක්ට උදව් කරන්න පෙරලා දේවල් බලාපොරොත්තු නොවී.නිහතමානී වෙන්න.මේ දේවල් ඔබව ලස්සන මනුස්සයෙක් කරාවී.
Stress
𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...
-
මිනිස්සු ආසම සිතූ පැතූ දේවල් සිතන පතන වෙලාවටම ලැබෙනවට.එහෙම උනාම මිනිස්සු හරිම තෘප්තිමත් ඒත් හිතන පතන දේවල් ඒ වෙලාවටම නොලැබුනාම මිනිස්සු ඒ ගැ...
-
𝐖𝐡𝐨 𝐚𝐫𝐞 𝐜𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐨𝐫𝐬 ? Counselors are trained professionals who provide guidance and support to individuals facing personal...
-
The environment you lives in impact on the behavior , moods , emotions , personality as such things.Psychological subject area which studies...



